නික්මයාම 40:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉන්පසු ශුද්ධ කූඩාරම තුළට ගිවිසුම් පෙට්ටිය ගෙන ගොස් එම ස්ථානය නොපෙනෙන පිණිස+ තිර රෙද්ද+ එල්ලුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය. හෙබ්‍රෙව් 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අපට තිබෙන ඒ බලාපොරොත්තුව+ අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත. ඒ බලාපොරොත්තුව මාර්ගයෙන් අපට තිරය පසු කරගෙන යා හැක.+ හෙබ්‍රෙව් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ. හෙබ්‍රෙව් 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.
21 ඉන්පසු ශුද්ධ කූඩාරම තුළට ගිවිසුම් පෙට්ටිය ගෙන ගොස් එම ස්ථානය නොපෙනෙන පිණිස+ තිර රෙද්ද+ එල්ලුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙසම මෝසෙස් කළේය.
19 අපට තිබෙන ඒ බලාපොරොත්තුව+ අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත. ඒ බලාපොරොත්තුව මාර්ගයෙන් අපට තිරය පසු කරගෙන යා හැක.+
20 ඒ අනුව තම ජීවිතය+ නියෝජනය කරන තිරය පසු කරගෙන යෑමෙන්+ ජීවනයට මඟ පාදන අලුත් මාර්ගයක් ඔහු අප වෙනුවෙන් විවෘත කර දුන්නේය.