ගීතාවලිය 51:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+ දේශනාකාරයා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.+ රෝම 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත.+ එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.+
5 මාගේ මව මහත් වේදනාවකින් මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි.+ඇත්තෙන්ම, මව්කුස තුළ මාව පිළිසිඳගත් මොහොතේ සිටම මා තුළ පාපය තිබිණ.+
23 මන්ද සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත.+ එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.+