ලෙවී කතාව 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දවන පූජාව ලෙස ඔප්පු කරන එම සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එවිට ඔහු ඔප්පු කළ එම පූජාව සතුටින් පිළිගනු ලබයි.+ එමගින් ඔහුගේ පාපවලට සමාව* ලැබෙයි.+
4 දවන පූජාව ලෙස ඔප්පු කරන එම සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. එවිට ඔහු ඔප්පු කළ එම පූජාව සතුටින් පිළිගනු ලබයි.+ එමගින් ඔහුගේ පාපවලට සමාව* ලැබෙයි.+