එසකියෙල් 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“මාගේ අණපනත්+ හා තීරණ මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.+ එසේ කළේ ඔවුන් ඒවා පිළිපැද දිගටම ජීවත් වන පිණිසය.+ ලූක් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට යේසුස්, “ඔබේ පිළිතුර නිවැරදියි. ‘ඔබ දිගටම ඒ දේ කළොත් ඔබටත් ජීවනය ලැබෙයි’”+ කියා ඔහුට කීවේය. රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+ ගලාති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් නීතිය පිළිපැදීමට පුද්ගලයෙකුට විශ්වාසය අවශ්‍ය වන්නේ නැත. මන්ද, “යමෙක් ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.”+
11 “‘“මාගේ අණපනත්+ හා තීරණ මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.+ එසේ කළේ ඔවුන් ඒවා පිළිපැද දිගටම ජීවත් වන පිණිසය.+
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+
12 නමුත් නීතිය පිළිපැදීමට පුද්ගලයෙකුට විශ්වාසය අවශ්‍ය වන්නේ නැත. මන්ද, “යමෙක් ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.”+