ද්විතීය කතාව 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ අනිවාර්යයෙන්ම එසේ කළ යුතුයි. නැත්නම් ඔවුන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී කළ සියලුම පිළිකුල්සහගත දේවල් කරන්න ඔබත් පුරුදු වී ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව පව් කරයි.+ 2 රාජාවලිය 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+ 2 රාජාවලිය 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+
18 ඔබ අනිවාර්යයෙන්ම එසේ කළ යුතුයි. නැත්නම් ඔවුන් තම දෙවිවරුන්ට නමස්කාර කරද්දී කළ සියලුම පිළිකුල්සහගත දේවල් කරන්න ඔබත් පුරුදු වී ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව පව් කරයි.+
3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු වෙතින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+