ලෙවී කතාව 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇගේ ඔසප් දවස්වලදී පුරුෂයෙකු ඇය සමඟ සයනය කළොත්+ ඔහු දවස් හතක් යන තුරු අපවිත්ර තත්වයක සිටින්නේය. ඔහු ඒ කාලයේදී යහනක හාන්සි වුණොත් එයද අපවිත්ර වන්නේය. ලෙවී කතාව 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘ස්ත්රියක අපවිත්රව සිටින විට එනම්, ඇගේ ඔසප් දවස්වලදී+ ඇය සමඟ සයනය නොකළ යුතුයි.+ එසකියෙල් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් අශික්ෂිත දේ කරමින් තම පියාට මහත් නින්දාවක් ගෙන දී ඇත.*+ ඔවුන් ස්ත්රියකගේ ඔසප් කාලයේදී ඇයට බලහත්කාරකම් කර ඇයව නින්දාවට පත් කර ඇත.+
24 ඇගේ ඔසප් දවස්වලදී පුරුෂයෙකු ඇය සමඟ සයනය කළොත්+ ඔහු දවස් හතක් යන තුරු අපවිත්ර තත්වයක සිටින්නේය. ඔහු ඒ කාලයේදී යහනක හාන්සි වුණොත් එයද අපවිත්ර වන්නේය.
10 ඔවුන් අශික්ෂිත දේ කරමින් තම පියාට මහත් නින්දාවක් ගෙන දී ඇත.*+ ඔවුන් ස්ත්රියකගේ ඔසප් කාලයේදී ඇයට බලහත්කාරකම් කර ඇයව නින්දාවට පත් කර ඇත.+