ලෙවී කතාව 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ජීවත් වූ ඊජිප්තු දේශයේ වැසියන් මෙන්ද+ මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන්ද+ ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න. ලෙවී කතාව 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘ඔබ මේ එක ක්‍රියාවක් හෝ කර දූෂ්‍ය තත්වයකට පත් නොවන්න. මන්ද ඔබ ඉදිරියෙන් මා පන්නා දමන සියලු ජාතීහුද මෙවැනි ක්‍රියා කර දූෂ්‍ය වී සිටින්නෝය.+ ද්විතීය කතාව 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා. යෙරෙමියා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “වෙනත් ජාතීන් ක්‍රියා කරන ආකාරය ඔබ අනුගමනය නොකරන්න.+ අහසේ ලකුණු දැක ඔවුන් කැලඹුණත්+ ඔබ ඒවා දැක නොකැලඹෙන්න.
3 ඔබ ජීවත් වූ ඊජිප්තු දේශයේ වැසියන් මෙන්ද+ මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන්ද+ ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන්න.
24 “‘ඔබ මේ එක ක්‍රියාවක් හෝ කර දූෂ්‍ය තත්වයකට පත් නොවන්න. මන්ද ඔබ ඉදිරියෙන් මා පන්නා දමන සියලු ජාතීහුද මෙවැනි ක්‍රියා කර දූෂ්‍ය වී සිටින්නෝය.+
30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා.
2 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “වෙනත් ජාතීන් ක්‍රියා කරන ආකාරය ඔබ අනුගමනය නොකරන්න.+ අහසේ ලකුණු දැක ඔවුන් කැලඹුණත්+ ඔබ ඒවා දැක නොකැලඹෙන්න.