38 එනම්, එම තහඩුව ආරොන්ගේ නළල මත තිබිය යුතුයි. ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට කැප කරන ශුද්ධ වස්තු එනම්, ඔහුට පිළිගන්වන ශුද්ධ තෑගි දූෂ්‍ය කළොත්+ ආරොන් ඔවුන්ගේ පාපය තමා පිටට ගෙන ඔවුන් වෙනුවෙන් යෙහෝවා දෙවි ඉදිරියේ කන්නලව් කළ යුතුයි. දෙවි එම කන්නලව් පිළිගන්නා පිණිස+ තහඩුව නිරතුරුවම ආරොන්ගේ නළල මත තිබිය යුතුයි.