ලෙවී කතාව 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පූජකයන් දෙවි වන මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.+ මාගේ නාමය කෙලෙසීමෙන් වැළකී සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මට අයිති ආහාර+ එනම්, ගින්නෙන් දවන ලද පූජා ඔප්පු කරන්නේ ඔවුන්ය. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+ ගීතාවලිය 83:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+ ගීතාවලිය 135:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.+යෙහෝවා දෙවියනි, සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+
6 පූජකයන් දෙවි වන මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.+ මාගේ නාමය කෙලෙසීමෙන් වැළකී සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ගේ දෙවි වූ යෙහෝවා වන මට අයිති ආහාර+ එනම්, ගින්නෙන් දවන ලද පූජා ඔප්පු කරන්නේ ඔවුන්ය. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුයි.+
13 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය සදාකල් පවතින්නේය.+යෙහෝවා දෙවියනි, සදා නොමැකෙන ඔබේ නාමය පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+