නික්මයාම 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් වස්සාගේ හම, මාංසය සහ ගොම කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගින්නෙන් පුලුස්සා දැමිය යුතුයි.+ එය පාප පූජාවකි. ලෙවී කතාව 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘වස්සාගේ හම, මාංසය, උගේ හිස, පාද, බඩවැල් සහ ගොම+
14 නමුත් වස්සාගේ හම, මාංසය සහ ගොම කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගින්නෙන් පුලුස්සා දැමිය යුතුයි.+ එය පාප පූජාවකි.