ගණන් කතාව 31:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ සියලුදෙනා දවස් හතක් යන තුරු කඳවුරෙන් පිටතට වී සිටින්න. යමෙකුව මැරූ අය+ හා මළ සිරුරක් ඇල්ලූ අය+ තුන්වෙනි දවසේදී හා හත්වෙනි දවසේදී පවිත්ර විය යුතුයි.+ ඔබත් ඔබ සමඟ සිටින පැහැරගත් අයත් පවිත්ර විය යුතුයි. හග්ගයි 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට හග්ගයි මෙසේ ඇසුවේය. “මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්ර තත්වයක සිටින කෙනෙක් ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්ර වෙන්නේ නැද්ද?”+ එවිට පූජකයෝ, “ඔව්, ඒවා අපවිත්ර වෙනවා” කියා පිළිතුරු දුන්නෝය.
19 ඔබ සියලුදෙනා දවස් හතක් යන තුරු කඳවුරෙන් පිටතට වී සිටින්න. යමෙකුව මැරූ අය+ හා මළ සිරුරක් ඇල්ලූ අය+ තුන්වෙනි දවසේදී හා හත්වෙනි දවසේදී පවිත්ර විය යුතුයි.+ ඔබත් ඔබ සමඟ සිටින පැහැරගත් අයත් පවිත්ර විය යුතුයි.
13 එවිට හග්ගයි මෙසේ ඇසුවේය. “මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්ර තත්වයක සිටින කෙනෙක් ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්ර වෙන්නේ නැද්ද?”+ එවිට පූජකයෝ, “ඔව්, ඒවා අපවිත්ර වෙනවා” කියා පිළිතුරු දුන්නෝය.