නික්මයාම 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය. ද්විතීය කතාව 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+ 1 කොරින්ති 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු දෙවිගෙන් ලැබූ ජලයද පානය කළෝය.+ ඔවුන් ජලය පානය කළේ දෙවි ලබා දුන් පර්වතයෙන්ය.+ ඔවුන්ට ඒ පර්වතය+ සෑමවිටම උපකාරයක් විය. ඒ පර්වතයෙන් නියෝජනය වූයේ ක්රිස්තුස්වය.+
6 එසේ ගමන් කරමින් හොරෙබ්හි* තිබෙන කන්ද ළඟට යන්න. මම ඒ කන්ද මත සිටින්නෙමි. ඉන්පසු ඔබ සැරයටියෙන් කන්දට ගසන්න. එවිට එයින් වතුර ගලා එනු ඇත. සෙනඟට ඒ වතුර බොන්න දෙන්න.”+ මෝසෙස්ද ඊශ්රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළේය.
15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+
4 ඔවුහු දෙවිගෙන් ලැබූ ජලයද පානය කළෝය.+ ඔවුන් ජලය පානය කළේ දෙවි ලබා දුන් පර්වතයෙන්ය.+ ඔවුන්ට ඒ පර්වතය+ සෑමවිටම උපකාරයක් විය. ඒ පර්වතයෙන් නියෝජනය වූයේ ක්රිස්තුස්වය.+