නික්මයාම 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න. ලෙවී කතාව 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ආරොන්වද ඔහුගේ පුත්රයන්වද+ ඔවුන්ගේ වස්ත්රද+ ශුද්ධ තෛලයද+ පාප පූජාවට ඔප්පු කරන ගවයාව+ සහ බැටළුවන් දෙදෙනාවද මුහුන් නොදැමූ රොටි+ සහිත කූඩයද රැගෙන
28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න.
2 “ආරොන්වද ඔහුගේ පුත්රයන්වද+ ඔවුන්ගේ වස්ත්රද+ ශුද්ධ තෛලයද+ පාප පූජාවට ඔප්පු කරන ගවයාව+ සහ බැටළුවන් දෙදෙනාවද මුහුන් නොදැමූ රොටි+ සහිත කූඩයද රැගෙන