ගණන් කතාව 25:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් ඊශ්රායෙල්හි විනිශ්චයකරුවන්ව කැඳවා ඔවුන්ට මෙසේ අණ කළේය.+ “ඔබ ගොස් පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළ සෑම මනුෂ්යයෙක්වම මරා දමන්න.”+ ගණන් කතාව 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊශ්රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+
5 මෝසෙස් ඊශ්රායෙල්හි විනිශ්චයකරුවන්ව කැඳවා ඔවුන්ට මෙසේ අණ කළේය.+ “ඔබ ගොස් පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළ සෑම මනුෂ්යයෙක්වම මරා දමන්න.”+
8 ඊශ්රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+