4 එම දූවරු පූජක එලියාසර්වද+ නූන්ගේ පුත් යොෂුවාවද අධිපතීන්වද හමු වී මෙසේ කීවෝය. “අපේ ගෝත්රයට අයත් කොටස බෙදා දෙන විට අපටත් උරුමයක් දෙන්න කියා යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා.”+ යෙහෝවා දෙවි එසේ පවසා තිබූ නිසා ඔවුන්ගේ පියාගේ සහෝදරයන්ට මෙන් ඔවුන්ටද උරුමයක් ලැබිණ.+