ගණන් කතාව 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ සතුන් සමඟ ධාන්‍ය පූජාද+ ඔප්පු කළ යුතුයි. සෑම වස්සෙකු සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක්ද බැටළුවා+ සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්ද
12 ඒ සතුන් සමඟ ධාන්‍ය පූජාද+ ඔප්පු කළ යුතුයි. සෑම වස්සෙකු සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක්ද බැටළුවා+ සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්ද