ගණන් කතාව 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ අවස්ථාවේදී මෝසෙස් ඉදිරියේ කැලඹී සිටි සෙනඟව සන්සුන් කරන පිණිස කාලෙබ්+ මෙසේ කීවේය. “අපි දැන්මම ගිහින් ඒ දේශය යටත් කරගමු. කිසිම සැකයක් නැහැ, අපිට ඒ දේශය පහසුවෙන්ම යටත් කරගන්න පුළුවන්.”+ ගණන් කතාව 14:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එහෙත් මාගේ සේවකයා වන කාලෙබ්ට+ අනික් අයට වඩා වෙනස් ආකල්පයක් තිබෙන නිසාත් ඔහු සම්පූර්ණ සිතකින් මට සේවය කරන නිසාත්+ එම දේශයට මම අනිවාර්යයෙන්ම ඔහුව ගෙන යන්නෙමි. මම එම දේශය ඔහුගේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ද්විතීය කතාව 1:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නමුත් යෙෆුන්නෙගේ පුත්‍රයා+ වන කාලෙබ්ට ඒ අවස්ථාව ලැබෙයි. ඔහු යෙහෝවා දෙවි වන මට මුළු හදවතින්ම සේවය කරනවා. ඒ නිසා ඔහු බලන්න ගිය ඒ දේශයෙන් කොටසක් මම ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දෙනවා.+ යොෂුවා 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙත් මා සමඟ ගිය අනික් අය කියූ දේවල් නිසා ඊශ්‍රායෙල් සෙනඟ හොඳටම භය වුණා.+ මම මුළු හදවතින්ම මගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළා.+
30 ඒ අවස්ථාවේදී මෝසෙස් ඉදිරියේ කැලඹී සිටි සෙනඟව සන්සුන් කරන පිණිස කාලෙබ්+ මෙසේ කීවේය. “අපි දැන්මම ගිහින් ඒ දේශය යටත් කරගමු. කිසිම සැකයක් නැහැ, අපිට ඒ දේශය පහසුවෙන්ම යටත් කරගන්න පුළුවන්.”+
24 එහෙත් මාගේ සේවකයා වන කාලෙබ්ට+ අනික් අයට වඩා වෙනස් ආකල්පයක් තිබෙන නිසාත් ඔහු සම්පූර්ණ සිතකින් මට සේවය කරන නිසාත්+ එම දේශයට මම අනිවාර්යයෙන්ම ඔහුව ගෙන යන්නෙමි. මම එම දේශය ඔහුගේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+
36 නමුත් යෙෆුන්නෙගේ පුත්‍රයා+ වන කාලෙබ්ට ඒ අවස්ථාව ලැබෙයි. ඔහු යෙහෝවා දෙවි වන මට මුළු හදවතින්ම සේවය කරනවා. ඒ නිසා ඔහු බලන්න ගිය ඒ දේශයෙන් කොටසක් මම ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දෙනවා.+
8 එහෙත් මා සමඟ ගිය අනික් අය කියූ දේවල් නිසා ඊශ්‍රායෙල් සෙනඟ හොඳටම භය වුණා.+ මම මුළු හදවතින්ම මගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළා.+