උත්පත්ති 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+ උත්පත්ති 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+ ගීතාවලිය 105:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මම ඔබට කානාන් දේශය දෙන්නෙමි.+එය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.”+
18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+
8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+