ද්විතීය කතාව 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “නමුත් මිනිසෙක් යම් පුද්ගලයෙකුට වෛර කරමින්+ ඔහුව හිතාමතාම මරා දැමුවා කියා සිතමු. ඔහු මඟ රැක සිට ඒ පුද්ගලයාට පහර දී ඔහුව මරා දැමූ පසු+ ඒ එක් නුවරකට පලා ගියොත් ද්විතීය කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම නුවරේ සිටින වැඩිමහල්ලන්, ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාට ඔහුව භාර දිය යුතුයි. ඒ තැනැත්තා ඔහුව මරා දැමිය යුතුයි.+ යොෂුවා 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා ඔහුව සොයාගෙන පැමිණියොත් වැඩිමහල්ලන් ඔහුව එම තැනැත්තාගේ අතට භාර නොදිය යුතුයි.+ මන්ද එය අත්වැරදීමකින් සිදු වූ මරණයක් මිස පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ මරණයක් නොවෙයි.+
11 “නමුත් මිනිසෙක් යම් පුද්ගලයෙකුට වෛර කරමින්+ ඔහුව හිතාමතාම මරා දැමුවා කියා සිතමු. ඔහු මඟ රැක සිට ඒ පුද්ගලයාට පහර දී ඔහුව මරා දැමූ පසු+ ඒ එක් නුවරකට පලා ගියොත්
12 එම නුවරේ සිටින වැඩිමහල්ලන්, ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාට ඔහුව භාර දිය යුතුයි. ඒ තැනැත්තා ඔහුව මරා දැමිය යුතුයි.+
5 ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තා ඔහුව සොයාගෙන පැමිණියොත් වැඩිමහල්ලන් ඔහුව එම තැනැත්තාගේ අතට භාර නොදිය යුතුයි.+ මන්ද එය අත්වැරදීමකින් සිදු වූ මරණයක් මිස පළිගැනීමේ චේතනාවෙන් සිදු කළ මරණයක් නොවෙයි.+