13 ගිබෙයා නුවරේ+ සිටින ඒ නැහැදිච්ච මිනිසුන්ව+ අපිට භාර දෙන්න.+ ඔවුන්ව මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වුණු මේ කැළැල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපි එහෙම කළොත් විතරයි.”+ එහෙත් බෙන්ජමින්වරුන් තම සහෝදරයන් වූ ඊශ්‍රායෙල්වරුන්ගේ ඉල්ලීම ගණනකටවත් ගත්තේ නැත.+