ගණන් කතාව 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මනස්සේ+ යෝසෙප්ගේ පුත්රයාය. මාකීර් මනස්සේගේ පුත්රයාය. ගිලියද් මාකීර්ගේ පුත්රයාය. ගිලියද්ගේ පුත්රයා වන හේෆෙර්, ෂෙලොපෙහාද්ගේ+ පියාය. ෂෙලොපෙහාද්ගේ දූවරුන් මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂාය.+ එක් දිනක් ඔහුගේ දූවරු පස්දෙනා
27 මනස්සේ+ යෝසෙප්ගේ පුත්රයාය. මාකීර් මනස්සේගේ පුත්රයාය. ගිලියද් මාකීර්ගේ පුත්රයාය. ගිලියද්ගේ පුත්රයා වන හේෆෙර්, ෂෙලොපෙහාද්ගේ+ පියාය. ෂෙලොපෙහාද්ගේ දූවරුන් මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂාය.+ එක් දිනක් ඔහුගේ දූවරු පස්දෙනා