ලෙවී කතාව 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “පූජකයන් වන ආරොන්ගේ පුත්රයන්ට මෙසේ කියන්න. ‘සෙනඟ අතරින් යමෙකු මිය ගිය විට එම තැනැත්තා වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට පූජකයෙකු සහභාගි නොවිය යුතුයි. මන්ද එසේ කළොත් ඔහු අපවිත්ර වන්නේය.+
21 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “පූජකයන් වන ආරොන්ගේ පුත්රයන්ට මෙසේ කියන්න. ‘සෙනඟ අතරින් යමෙකු මිය ගිය විට එම තැනැත්තා වෙනුවෙන් සිදු කරන වත්පිළිවෙත්වලට පූජකයෙකු සහභාගි නොවිය යුතුයි. මන්ද එසේ කළොත් ඔහු අපවිත්ර වන්නේය.+