21 ඔබ මුළු සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන් කිහිපදෙනෙකුව තෝරාගන්න.+ ඔබ තෝරාගත් පුරුෂයන් අයුතු ලෙස ලාභ ප්රයෝජන ගැනීම පිළිකුල් කරන,+ දෙවිට ගරුබිය දක්වන,+ විශ්වාසවන්ත අය+ විය යුතුයි. සෙනඟව දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට+ වෙන් කර ඔවුන්ව බලාගැනීම සඳහා ඒ පුරුෂයන්ව+ පත් කරන්න.