ගණන් කතාව 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්ර තුනෙන් ප්රධාන එක වන්නේ රූබෙන් ගෝත්රයයි.+ රූබෙන් ගෝත්රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්රයා වන එලිෂූර්ය.+
10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්ර තුනෙන් ප්රධාන එක වන්නේ රූබෙන් ගෝත්රයයි.+ රූබෙන් ගෝත්රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්රයා වන එලිෂූර්ය.+