යෙසායා 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+
11 එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය.+ ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන+ තම තුරුලට ගන්නේය.+ කිරි දෙන බැටළුදෙනුන්ව මහත් සැලකිල්ලකින් දක්කගෙන යන්නේය.+