නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි. රෝම 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර සිටියේය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.
22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර සිටියේය.+