ගණන් කතාව 13:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.”
29 අමලෙක්වරුන්+ නෙගෙබ්+ ප්රදේශයේ ජීවත් වෙනවා. හිත්තීවරුන්, යෙබූසිවරුන්+ හා අමෝරිවරුන්+ කඳුකර පළාතේ ජීවත් වෙනවා. කානානිවරුන්+ ජීවත් වෙන්නේ මුහුදුබඩ හා යොර්දාන් ගඟ අසලයි.”