ද්විතීය කතාව 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “සමහරවිට ඔබ අතරින් කෙනෙක් අනාගතවක්තෘවරයෙකු+ ලෙස හෝ සිහින දකින්නෙකු+ ලෙස පෙනී සිට ඔබට යම් ලකුණක් දිය හැකියි.+ යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+ යෙරෙමියා 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+ එසකියෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+ මතෙව් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+
13 “සමහරවිට ඔබ අතරින් කෙනෙක් අනාගතවක්තෘවරයෙකු+ ලෙස හෝ සිහින දකින්නෙකු+ ලෙස පෙනී සිට ඔබට යම් ලකුණක් දිය හැකියි.+
14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+
11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+
6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+
15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+