ද්විතීය කතාව 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පූජකයන්,+ ලෙවීවරුන් සහ ඒ කාලයේදී විනිශ්චයකරු+ ලෙස ක්රියා කරන තැනැත්තාව හමු වී ඔවුන්ගෙන් මඟ පෙන්වීම් ලබාගත යුතුයි. එවිට ඔවුන්ගේ තීරණය ගැන ඔවුන් ඔබට පවසයි.+ ද්විතීය කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉන්පසුව ලෙවී ගෝත්රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.
9 පූජකයන්,+ ලෙවීවරුන් සහ ඒ කාලයේදී විනිශ්චයකරු+ ලෙස ක්රියා කරන තැනැත්තාව හමු වී ඔවුන්ගෙන් මඟ පෙන්වීම් ලබාගත යුතුයි. එවිට ඔවුන්ගේ තීරණය ගැන ඔවුන් ඔබට පවසයි.+
5 “ඉන්පසුව ලෙවී ගෝත්රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.