ගණන් කතාව 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙත් ඊශ්රායෙල් සෙනඟ මිදියන් ජාතික ස්ත්රීන්ව හා ඔවුන්ගේ දරුදැරියන්ව පැහැරගෙන ගියෝය.+ මිදියන්වරුන්ට අයිතිව තිබූ සියලු සතුන්වද ඔවුන්ගේ සියලු සම්පත්ද ඔවුහු කොල්ල කෑවෝය. ද්විතීය කතාව 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් නුවරේ සිටින ස්ත්රීන්, කුඩා දරුවන්,+ සතුන්+ හා එහි තිබෙන සෑම වස්තුවක්ම ගන්න ඔබට පුළුවන්.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ අතට පත් කර දුන් සතුරන්ට අයිති සෑම දෙයක්ම ඔබේ භාවිතය සඳහා ගන්න පුළුවන්.+
9 එහෙත් ඊශ්රායෙල් සෙනඟ මිදියන් ජාතික ස්ත්රීන්ව හා ඔවුන්ගේ දරුදැරියන්ව පැහැරගෙන ගියෝය.+ මිදියන්වරුන්ට අයිතිව තිබූ සියලු සතුන්වද ඔවුන්ගේ සියලු සම්පත්ද ඔවුහු කොල්ල කෑවෝය.
14 නමුත් නුවරේ සිටින ස්ත්රීන්, කුඩා දරුවන්,+ සතුන්+ හා එහි තිබෙන සෑම වස්තුවක්ම ගන්න ඔබට පුළුවන්.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ අතට පත් කර දුන් සතුරන්ට අයිති සෑම දෙයක්ම ඔබේ භාවිතය සඳහා ගන්න පුළුවන්.+