හිතෝපදේශ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+ හිතෝපදේශ 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය.+ මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.+ රෝම 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු. 1 කොරින්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+ එෆීස 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+
13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.
10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+
18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+