6 ඔබ එසේ කරනවා නම් යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස ඔහු ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. ඔබට කවදාවත් වෙනත් ජාතීන්ට ණය+ වෙන්න සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ණයට දෙන්න ඔබට හැකි වෙයි. එසේම ඔබට කවදාවත් වෙනත් ජාතීන් යටතේ සිටින්න සිදු වන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන්ට ඔබ යටතේ සිටින්න සිදු වෙයි.+