ද්විතීය කතාව 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අපේ දෙවි වන යෙහෝවා අපට අණ කළ සෑම දෙයක්ම කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා නම්+ ඔහු අප ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙයි.’*+ ගීතාවලිය 112:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.+צ [ට්සාධේ]ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+ק [කෝෆ්]ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය.+ දානියෙල් 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+
25 අපේ දෙවි වන යෙහෝවා අපට අණ කළ සෑම දෙයක්ම කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා නම්+ ඔහු අප ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙයි.’*+
9 ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.+צ [ට්සාධේ]ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+ק [කෝෆ්]ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය.+
27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+