2 ලේකම් 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබ ඔහුගේ සේවකයෝ වන්නහුය.+ එසේ වන්නේ මට සේවය කිරීම+ හා විදේශීය රාජ්‍යයන්වලට සේවය කිරීම+ අතර තිබෙන වෙනස ඔබ තේරුම්ගන්නා පිණිසය.” යෙරෙමියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+ යෙරෙමියා 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”
8 නමුත් ඔබ ඔහුගේ සේවකයෝ වන්නහුය.+ එසේ වන්නේ මට සේවය කිරීම+ හා විදේශීය රාජ්‍යයන්වලට සේවය කිරීම+ අතර තිබෙන වෙනස ඔබ තේරුම්ගන්නා පිණිසය.”
19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+
4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”