ද්විතීය කතාව 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+ නෙහෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+ ගීතාවලිය 99:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සියලු ජනයා ඔහුගේ නාමයට ප්‍රශංසා කරත්වා!+ඔහුගේ නාමය ශ්‍රේෂ්ඨය. ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+ යෙසායා 29:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද මාගේ නිර්මාණයක් වූ යාකොබ්ගේ දරුවන් ඔහු සමඟ සිටින විට+ ඔවුහු සියල්ලෝ එක්ව මගේ නාමය ගෞරවයට පත් කරති.+ යාකොබ්ගේ ශුද්ධ තැනැත්තාද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන මාව ඔවුහු ශුද්ධ දෙවි කෙනෙකු ලෙස සලකමින් මට ගරුබිය දක්වති.+
17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+
5 මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+
23 මන්ද මාගේ නිර්මාණයක් වූ යාකොබ්ගේ දරුවන් ඔහු සමඟ සිටින විට+ ඔවුහු සියල්ලෝ එක්ව මගේ නාමය ගෞරවයට පත් කරති.+ යාකොබ්ගේ ශුද්ධ තැනැත්තාද+ ඊශ්‍රායෙල්හි දෙවිද වන මාව ඔවුහු ශුද්ධ දෙවි කෙනෙකු ලෙස සලකමින් මට ගරුබිය දක්වති.+