මතෙව් 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ. යාකොබ් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා+ දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි.+ ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි.+
21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ.
25 නමුත් කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය ගැන හොඳින් සෝදිසි කර බලා+ දිගටම ඒ අනුව ජීවත් වන තැනැත්තා, අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක් වෙයි.+ ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක්ද අද්දකියි.+