නික්මයාම 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විගස වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ නැවතුණේය. එවිට දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ නික්මයාම 40:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යෙහෝවා දෙවිගේ වලා ටැඹ දවාලේදී සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් තිබිණ. රාත්රියේදී කූඩාරමට ඉහළින් ගිනි ජාලාවක් තිබිණ. ඊශ්රායෙල් සෙනඟ තැනින් තැන ගමන් කළ කාලය පුරාම වලා ටැඹද ගිනි ජාලාවද ඔවුන්ට දක්නට ලැබිණ.+ ගීතාවලිය 99:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වලා ටැඹ තුළින් ඔහු දිගටම ඔවුන්ට කතා කළේය.+ඔහුගේ සිහිගැන්වීම්වලට හා නියෝගවලට අනුව ඔවුහු ක්රියා කළෝය.+
9 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විගස වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ නැවතුණේය. එවිට දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+
38 යෙහෝවා දෙවිගේ වලා ටැඹ දවාලේදී සම්මුඛ වීමේ කූඩාරමට ඉහළින් තිබිණ. රාත්රියේදී කූඩාරමට ඉහළින් ගිනි ජාලාවක් තිබිණ. ඊශ්රායෙල් සෙනඟ තැනින් තැන ගමන් කළ කාලය පුරාම වලා ටැඹද ගිනි ජාලාවද ඔවුන්ට දක්නට ලැබිණ.+
7 වලා ටැඹ තුළින් ඔහු දිගටම ඔවුන්ට කතා කළේය.+ඔහුගේ සිහිගැන්වීම්වලට හා නියෝගවලට අනුව ඔවුහු ක්රියා කළෝය.+