විනිශ්චයකරුවෝ 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි. නමුත් මේ ජාතිය ඒ ගිවිසුම කඩ කර ඇත.+ ඔවුහු මාගේ හඬට අකීකරු වූහ.+ ඒ නිසා යෙරෙමියා 31:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් එය, ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මම ඔවුන්ගේ අත් අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම මෙන් නොවේ.+ මා ඔවුන්ට ස්වාමිපුරුෂයෙකු මෙන් සිටියත්+ ඔවුහු මාගේ ගිවිසුම කඩ කළෝය.+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.” හෙබ්‍රෙව් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් එය ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මා ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී+ ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවෙයි.+ මන්ද ඔවුන් මාගේ ගිවිසුමට විශ්වාසවන්තව සිටියේ නැත.+ එහෙයින් මා ඔවුන් ගැන තවදුරටත් සැලකිල්ල දැක්වූයේද නැත’ කියා යෙහෝවා දෙවි පවසයි.”+
20 එහෙයින් ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි. නමුත් මේ ජාතිය ඒ ගිවිසුම කඩ කර ඇත.+ ඔවුහු මාගේ හඬට අකීකරු වූහ.+ ඒ නිසා
32 නමුත් එය, ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මම ඔවුන්ගේ අත් අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම මෙන් නොවේ.+ මා ඔවුන්ට ස්වාමිපුරුෂයෙකු මෙන් සිටියත්+ ඔවුහු මාගේ ගිවිසුම කඩ කළෝය.+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.”
9 නමුත් එය ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒමට මා ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී+ ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවෙයි.+ මන්ද ඔවුන් මාගේ ගිවිසුමට විශ්වාසවන්තව සිටියේ නැත.+ එහෙයින් මා ඔවුන් ගැන තවදුරටත් සැලකිල්ල දැක්වූයේද නැත’ කියා යෙහෝවා දෙවි පවසයි.”+