ද්විතීය කතාව 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අපි ඒ නුවරවලින් රැගෙන ආවේ ඔවුන්ගේ සතුන්ව හා එහි තිබූ බඩු බාහිරාදිය පමණයි.+ යොෂුවා 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි යොෂුවාට අණ කළ ලෙස ඊශ්‍රායෙල්වරු ආයි නගරයේ වස්තු සම්භාරය හා එහි සතුන්ව පමණක් ගත්තෝය.+