නික්මයාම 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිද කන්ද මත සිටි මෝසෙස් වෙතට වලාකුළකින් බැස ආවේය.+ දෙවි, යෙහෝවා යන තම නාමය මෝසෙස්ට ප්‍රකාශ කළේය.+ ගීතාවලිය 105:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+ යොහන් 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත්+ මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.+ ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”
5 යෙහෝවා දෙවිද කන්ද මත සිටි මෝසෙස් වෙතට වලාකුළකින් බැස ආවේය.+ දෙවි, යෙහෝවා යන තම නාමය මෝසෙස්ට ප්‍රකාශ කළේය.+
26 ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත්+ මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.+ ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”