යොෂුවා 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති. 2 සාමුවෙල් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ දෙවන පුත්‍රයාගේ නම කිලෙයාබ්ය.+ ඔහුගේ මව කර්මෙල්හි නාබල්ගේ භාර්යාවව සිටි අබිගායිල්ය.+ ඔහුගේ තුන්වන පුත්‍රයාගේ නම අබ්සලොම්ය.+ ඔහුගේ මව ගෙෂූර්හි රජු වූ තල්මයිගේ+ දියණිය වන මයකාය.
13 එහෙත් ඊශ්‍රායෙල්වරු ගෙෂූර්වරුන්ව සහ මයකාත්වරුන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නා දැමුවේ නැත.+ ගෙෂූර්වරු+ සහ මයකාත්වරු අද වන තුරු ඊශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.
3 ඔහුගේ දෙවන පුත්‍රයාගේ නම කිලෙයාබ්ය.+ ඔහුගේ මව කර්මෙල්හි නාබල්ගේ භාර්යාවව සිටි අබිගායිල්ය.+ ඔහුගේ තුන්වන පුත්‍රයාගේ නම අබ්සලොම්ය.+ ඔහුගේ මව ගෙෂූර්හි රජු වූ තල්මයිගේ+ දියණිය වන මයකාය.