යොෂුවා 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාදු දමා+ යෝසෙප්ගේ පුත්රයන්ට+ උරුම වූ ප්රදේශය මෙයයි. ඔවුන්ගේ දේශ සීමාව යොර්දාන් ගඟ+ යෙරිකෝව අසලින් ගලා යන ස්ථානයෙන් පටන්ගෙන යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගොස් යෙරිකෝවට ඉදිරියෙන් තිබෙන පාළුකරය හරහාද බෙතෙල්හි කඳුකර පළාත හරහාද දිව ගියේය.+ හිතෝපදේශ 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+
16 දාදු දමා+ යෝසෙප්ගේ පුත්රයන්ට+ උරුම වූ ප්රදේශය මෙයයි. ඔවුන්ගේ දේශ සීමාව යොර්දාන් ගඟ+ යෙරිකෝව අසලින් ගලා යන ස්ථානයෙන් පටන්ගෙන යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගොස් යෙරිකෝවට ඉදිරියෙන් තිබෙන පාළුකරය හරහාද බෙතෙල්හි කඳුකර පළාත හරහාද දිව ගියේය.+