නික්මයාම 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරයි.+ ඔබ නිශ්චලව බලා සිටින්න.” නික්මයාම 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි යුධ දක්ෂයෙකි.+ ඔහුගේ නාමය යෙහෝවාය.+ ගණන් කතාව 21:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඕග් රජුට භය නොවන්න.+ මම ඔහුවත් ඔහුගේ සෙනඟවත් ඔහුගේ දේශයත් ඔබේ අතට දෙන්නෙමි.+ හෙෂ්බොන්හි ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ව ඔබ විනාශ කළ ලෙසම ඔහුවත් විනාශ කරන්න.”+ ද්විතීය කතාව 1:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබේ දෙවි වන යෙහෝවා ඊජිප්තු දේශයේදී ඔබ වෙනුවෙන් සටන් කළ ආකාරය ඔබ ඇස් දෙකෙන්ම දැක්කා.+ ඒ නිසා ඔහු දැනුත් ඔබ ඉදිරියෙන් ගමන් කර ඔබ වෙනුවෙන් සටන් කරන බවට කිසිම සැකයක් නැහැ.+ ද්විතීය කතාව 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද ඔබ වෙනුවෙන් ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඔබේ දෙවි වන යෙහෝවා සිටිනවා. ඔහු ඔබව ගලවාගනී.’+ යොෂුවා 10:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 තමන් දියත් කළ එක් යුධ මෙහෙයුමකින් ඒ සියලු රජවරුන්ව පරාජය කරන්නත් ඔවුන්ගේ දේශ අල්ලාගන්නත් යොෂුවාට හැකි විය.+ මෙසේ කිරීමට හැකි වූයේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන් වෙනුවෙන් සටන් කළ නිසාය.+
34 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඕග් රජුට භය නොවන්න.+ මම ඔහුවත් ඔහුගේ සෙනඟවත් ඔහුගේ දේශයත් ඔබේ අතට දෙන්නෙමි.+ හෙෂ්බොන්හි ජීවත් වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ව ඔබ විනාශ කළ ලෙසම ඔහුවත් විනාශ කරන්න.”+
30 ඔබේ දෙවි වන යෙහෝවා ඊජිප්තු දේශයේදී ඔබ වෙනුවෙන් සටන් කළ ආකාරය ඔබ ඇස් දෙකෙන්ම දැක්කා.+ ඒ නිසා ඔහු දැනුත් ඔබ ඉදිරියෙන් ගමන් කර ඔබ වෙනුවෙන් සටන් කරන බවට කිසිම සැකයක් නැහැ.+
42 තමන් දියත් කළ එක් යුධ මෙහෙයුමකින් ඒ සියලු රජවරුන්ව පරාජය කරන්නත් ඔවුන්ගේ දේශ අල්ලාගන්නත් යොෂුවාට හැකි විය.+ මෙසේ කිරීමට හැකි වූයේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන් වෙනුවෙන් සටන් කළ නිසාය.+