ද්විතීය කතාව 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහුව රජු ලෙස පත් කළ පසු පූජකයන් හා ලෙවීවරුන් භාරයේ තිබෙන මේ නීතියේ පිටපතක් ඔහු තමන්ට සාදාගත යුතුයි.+ ද්විතීය කතාව 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට පොරොන්දු වූ ලෙසම කිරියෙන් හා පැණියෙන් ගලා යන ඒ දේශය ඔබට ලබා දෙයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශයට ගිය පසු+ මා ඔබ ඉදිරියේ ප්‍රකාශ කළ නීතියේ සඳහන් සියලුම වචන ඒ ගල් මත ලිවිය යුතුයි.+ මලාකි 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+ යොහන් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි. ගලාති 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ අනුව නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ.+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට+ මඟ උදා විය.
18 ඔහුව රජු ලෙස පත් කළ පසු පූජකයන් හා ලෙවීවරුන් භාරයේ තිබෙන මේ නීතියේ පිටපතක් ඔහු තමන්ට සාදාගත යුතුයි.+
3 ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට පොරොන්දු වූ ලෙසම කිරියෙන් හා පැණියෙන් ගලා යන ඒ දේශය ඔබට ලබා දෙයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන දේශයට ගිය පසු+ මා ඔබ ඉදිරියේ ප්‍රකාශ කළ නීතියේ සඳහන් සියලුම වචන ඒ ගල් මත ලිවිය යුතුයි.+
4 “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මා මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතිය සිහි කරන්න. එහි සඳහන් නියෝග හා ආඥා පිළිපදින්න.+
17 නීතිය දෙනු ලැබුවේ මෝසෙස් මාර්ගයෙනි.+ නමුත් මහත් කරුණාව+ සහ සත්‍යය+ ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි.
24 ඒ අනුව නීතිය අපව ක්‍රිස්තුස් ළඟට ගෙන යන අපගේ උපදේශකයා බවට පත් වී තිබේ.+ ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන් අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමට+ මඟ උදා විය.