4 සහෝදරයෙනි, හැසිරිය යුතු ආකාරය ගැනත්+ දෙවිව සතුටු කළ යුතු ආකාරය ගැනත් ඔබ අපගෙන් ඉගෙනගෙන ඇති අතර ඔබ ඇත්තෙන්ම ක්රියා කරන්නේ ඊට එකඟවය. අවසාන වශයෙන් අප ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙත් ඔබට උනන්දු කරන්නෙත් වඩාත් හොඳින් එලෙස ක්රියා කිරීමට උත්සාහ කරන්න කියාය.+