ගණන් කතාව 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+ ගණන් කතාව 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 කෑදරකමින් හැසිරුණු අයගේ මළ සිරුරු එම ස්ථානයේ තැන්පත් කරන ලදි.+ එමනිසා එම ස්ථානයට කිබ්රොත්-හත්තාවා*+ යන නම තබන ලදි.
4 ඊශ්රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+
34 කෑදරකමින් හැසිරුණු අයගේ මළ සිරුරු එම ස්ථානයේ තැන්පත් කරන ලදි.+ එමනිසා එම ස්ථානයට කිබ්රොත්-හත්තාවා*+ යන නම තබන ලදි.