නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ ද්විතීය කතාව 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිගේ උරුමය වන්නේ ඔහුගේ සෙනඟය.+යාකොබ්ගේ පෙළපත ඔහුට අයිති කොටසය.+ ගීතාවලිය 135:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+ඊශ්රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+ ආමොස් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින්+ ඔබව පමණක් මම තෝරාගත්තෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු වැරදිවලට ඔබ මට ගණන් දිය යුතුයි.’+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින්+ ඔබව පමණක් මම තෝරාගත්තෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු වැරදිවලට ඔබ මට ගණන් දිය යුතුයි.’+