යෙරෙමියා 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත. යෝවෙල් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියොන්හි වැසියෙනි, සතුටු වෙන්න. ඔබේ දෙවි වන යෙහෝවා නිසා ප්‍රීති වෙන්න.+ මන්ද දෙවි ඔබට අවශ්‍ය ප්‍රමාණයටම වැසි වස්සවන්නේය.+ පෙර සේම වසන්ත සමයේදී හා සරත් සමයේදී ඔබට වර්ෂාව ලැබෙන්නේය.+ යාකොබ් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+
24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත.
23 සියොන්හි වැසියෙනි, සතුටු වෙන්න. ඔබේ දෙවි වන යෙහෝවා නිසා ප්‍රීති වෙන්න.+ මන්ද දෙවි ඔබට අවශ්‍ය ප්‍රමාණයටම වැසි වස්සවන්නේය.+ පෙර සේම වසන්ත සමයේදී හා සරත් සමයේදී ඔබට වර්ෂාව ලැබෙන්නේය.+
7 එහෙයින් සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය*+ එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න. මුලින් ඇද හැළෙන වැස්සත් පසුව ඇද හැළෙන වැස්සත් ලැබෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටින ගොවියා ඉන්පසු භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු බලා සිටියි.+