ගණන් කතාව 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මට විරුද්ධව මැසිවිලි නැඟූ අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි වයසේ පසු වන ලියාපදිංචි කළ සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යනු ඇත.+ ක්‍රියා 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එතැන් පටන් ඔහු අවුරුදු හතළිහක් පුරා+ ඔවුන් ක්‍රියා කළ ආකාරය ඉවසගෙන සිටියා. 1 කොරින්ති 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඒ අයගෙන් බොහෝදෙනෙකුට දෙවිගේ අනුමැතිය ලැබුණේ නැත.+ එහෙයින් ඔවුහු පාළුකරයේදීම මිය ගියෝය.+ හෙබ්‍රෙව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මීට අමතරව හතළිස් අවුරුද්දක් පුරා දෙවි උදහස් වූයේ කවුරුන් ගැනද?+ පව් කර පාළුකරයේ මිය ගිය අය ගැන නොවේද?+
29 මට විරුද්ධව මැසිවිලි නැඟූ අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි වයසේ පසු වන ලියාපදිංචි කළ සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යනු ඇත.+
17 මීට අමතරව හතළිස් අවුරුද්දක් පුරා දෙවි උදහස් වූයේ කවුරුන් ගැනද?+ පව් කර පාළුකරයේ මිය ගිය අය ගැන නොවේද?+