ලෙවී කතාව 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘යමෙකු භාරයක්+ ලෙස හෝ සිය කැමැත්තෙන්ම+ හෝ පූජාවක් ඔප්පු කරනවා නම් පූජාව ඔප්පු කරන දවසේම එය කෑ යුතුයි. එයින් යමක් ඉතුරු වුණොත් එය පසුවදා කෑමටද ගත හැකියි. ලෙවී කතාව 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ආරොන්ටද ඔහුගේ පුත්රයන්ටද ඊශ්රායෙල් පුත්රයන්ටද මෙසේ කියන්න. ‘ඊශ්රායෙල් ජාතිකයෙකු හෝ ඊශ්රායෙල්හි ජීවත් වන විදේශිකයෙකු භාරයක් ලෙස+ හෝ සිය කැමැත්තෙන්ම කරන පූජාවක් ලෙස+ හෝ යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ඔප්පු කරන විට+
16 “‘යමෙකු භාරයක්+ ලෙස හෝ සිය කැමැත්තෙන්ම+ හෝ පූජාවක් ඔප්පු කරනවා නම් පූජාව ඔප්පු කරන දවසේම එය කෑ යුතුයි. එයින් යමක් ඉතුරු වුණොත් එය පසුවදා කෑමටද ගත හැකියි.
18 “ආරොන්ටද ඔහුගේ පුත්රයන්ටද ඊශ්රායෙල් පුත්රයන්ටද මෙසේ කියන්න. ‘ඊශ්රායෙල් ජාතිකයෙකු හෝ ඊශ්රායෙල්හි ජීවත් වන විදේශිකයෙකු භාරයක් ලෙස+ හෝ සිය කැමැත්තෙන්ම කරන පූජාවක් ලෙස+ හෝ යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ඔප්පු කරන විට+